සබරගමු ආණ්ඩුකාරධූරය නවීන් දිසානායකට

  • By editor
  • June 11, 2023
  • 0
  • 80 Views

සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක පත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

එළඹෙන 13 වනදා ඔහු සබරගමුවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේය.

සබරගමුවේ ආණ්ඩුකාර ධුරයෙන් ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙම පත් කිරීම සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *