සබරගමු විශ්වවිද්‍යාල සිසුන් 07ක් අත්අඩංගුවට

  • By editor
  • February 12, 2024
  • 0
  • 17 Views

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 09 වනදා රාත්‍රියේ විදුලිය විසන්ධි කර කණිෂ්ඨ සිසුන්ට පොලු මගුරැවලින් පහර දී ඇති අතර මේ වනවිට මෙම පිරිස රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *