සූරියමල් කේටරස්හි අධිපති, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය ඊයේ බොරලැස්ගමුව, පැපිලියාන ඇවිදින මංතීරුව අසළ කෑම කඩයක් විවෘත කරලා තිබුණා.
ආරංචියේ හැටියට නම් සමන් රත්නප්‍රියගේ වැඩිමල් පුතා කුසල් මියුරංග සහ විමුක්ති සිල්වා කියන අයත් එක්ක තමයි මේ කෑම කඩය දාලා තියෙන්නේ.
මේක විවෘත කරන අවස්ථාවට එජාපයේ වජිර අබේවර්ධනයි, සජබයේ රාජිත සේනාරත්නයි සහභාගී වෙලා තිබෙනවා.
සැ.යු – ඡායාරූප සුරාජ් අල්විස්ගේ මුහුණුපොතෙන්


