සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවයි

  • By editor
  • June 23, 2023
  • 0
  • 65 Views

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.

ඒ අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමිනි.

එහි විහාරාධිපති හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *