සමාජ ජාල වලට ලැම පෙන්වූ පොලිස් කාන්තාවගේ වැඩ තහනම්

  • By editor
  • July 17, 2023
  • 0
  • 119 Views

මීගමුව ප‍්‍රදේශයේ පොලිස් කාර්යාලයක සේවය කරන කාන්තා පොලීස් නිලධාරිනියක් නිල ඇදුමින් තම නිරුවත් ලැම ප්‍රදේශය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව තිබේ.

මෙය වීඩියෝ කර ඇත්තේ වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු ඇයගේ හිටපු පෙම්වතා බව ද පසුව කල පරීක්ෂණ වල දී හෙළි වී තිබේ.

අදාල වීඩියෝව සමාජ ජාලවලට මුදා හරින ලද පොලිස් කොස්තාපල්වරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *