සරත් ෆොන්සේකා රනිල්ගෙ ගුණ වයයි

  • By editor
  • October 10, 2023
  • 0
  • 74 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය නො හැකි පුරවැසියෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි

-lankacnews-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *