සරත් ෆොන්සේකා සජබයෙන් දොට්ට

  • By editor
  • October 29, 2023
  • 0
  • 93 Views

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ තනතුරු වලින් ඉවත් කර වෙනත් ජේෂ්ඨයෙක් ඒ සදහා පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ෆොන්සේකා මහතා සමගි ජන බලවේග ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ.

පසුගිය දිනවල සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය විවේචනය කිරීම් සිදුකිරීම් කළ බව ද වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *