අරගල සමයේ ගාලු මුවදොර සිදු වූ ස්ත්‍රී දූෂණ නඩුවකට අදාළව ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන ප්‍රියාන් මැණික් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.
අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.
2018 වසරේ දී ගාලුමෝදර ආසන්නයේ තම මෝටර් රථයේදී 43 හැවිරිදි කාන්තාවක් අතවරයට ලක්වීම සම්බන්ධයෙන් එම කාන්තාව වූ ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලක් අනුව නඩු පවරා තිබින.