ස්වර්ණමහල් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව

  • By editor
  • June 8, 2023
  • 0
  • 53 Views

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි තැන්පත් කරුවන් හෝ ඔවුනගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.06.09 දින සිට මහජන බැංකුවේ ඕනෑම ශාකාවකින් උපරිමය රුපියල් 1,100,000 යටත්ව වන්දි මුදල් ලබා ගන්නා ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *