සාගලගේ අයියට ලංකා බැංකු මුල් පුටුව දෙන්න හදයි

  • By editor
  • February 24, 2024
  • 0
  • 69 Views

ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එම ධූරයේ දැනට කටයුතු කරන ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස මේ වනවිට පත් කර ඇත.

එම හේතුවෙන් ඔහු ඉදිරියේ දී එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් ලඟදීම ඔහු සිරිකොත මූලස්ථානයේ සිට එම ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *