සාගල නිසා ආණ්ඩුව ඇතුලේ කචල් – ආණ්ඩුව ඇතුලේ වලිය මෙන්න

  • By editor
  • August 11, 2023
  • 0
  • 286 Views

විපක්ෂ කෙසේවෙතත් මේ වනවිට ආණ්ඩුව තුළද යම් යම් මත ගැටුම් උග්‍ර වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර තිබේ.

බොහෝ ගැටළු වලට මූලික වී ඇත්තේ සාගල රත්නායකගේ ක්‍රියාකලාපය බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල ඇතැම් අවස්ථාවකදී තම තත්වය ඉක්මවා යමින් ජනාධිපති ලේකම්ටත් වඩා ඉදිරියෙන් සිටීමට උත්සාහ ගන්නා බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

සාගල, සමන් ඒකනායක සමග මෙසේ ගැටුමක් ඇති කරගෙන ඇත්තේ සමන් ඒකනායක වජිර අබේවර්ධන සමග ළඟින් වැඩ කිරීම නිසා යැයි ආරංචි මාර්ග කියයි.

වජිර අබේවර්ධනද සමන් ඒකනායක සමග එක් වී තමන්ගේ හිතවතුන් ආණ්ඩුවේ ආයතනවලට පත් කරමින් ඒවා තමන්ට හිතුමනාපේ මෙහෙය වීමට හැකිවන පරිදි කටයුතු කරන බවත් මේ වනවිට හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *