සිරිසේන – ගෝඨා ඝාතන චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පති යළිත් සේවයට

  • By editor
  • March 30, 2023
  • 0
  • 212 Views

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කල බව කියන ත්‍රස්ත විමර්ෂන කොඨ්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යලි සේවයේ පිහිටුවා තිබේ.

නාමල් කුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2018 වසරේ දී නාලක සිල්වා අත් අඩංගුවට ගැණිනි.

මේ වනවිට යලිත් ඔහු පුත්තලම භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවට සහ ඉදිරියේ දී ඔහුට තවත් උස්සවීම් ලැබීමට නියමිත බවට තොරතුරු අනවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *