යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට අනුමත කර ඇති අතර, එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළ අතර , මීට සමගාමීව සීගිරියේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ.