සුදර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරියගේ නිවසට සජිත්ගෙන් දුරකථන ඇමතුමක්

  • By editor
  • May 29, 2023
  • 0
  • 132 Views

සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ, පොලිසියේදි මියගිය මෙහෙකාරියගේ ස්වාමියා වෙත විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

බල්ලේකැටුව නාවිල වත්තේ පිහිටි නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලිමක් මත කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක වි.රාධාක්‍රිෂ්ණන් ගොස් තිබේ.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මියගිය කාන්තාවගේ සැමියා සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මියගිය කාන්තාවගේ පවුලේ අය වෙනුවෙන් විපක්ෂයෙන් සිදු කල යුතු කාර්ය භාරයක් උපරිමයෙන් සිදු කරන බවට පොරොන්දු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *