සුසිල්ගෙන් කොටසක් ගලවයි

  • By editor
  • May 1, 2023
  • 0
  • 47 Views

මෙතෙක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යටතේ පැවති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු විශ්වවිද්‍යාල ‍අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් යටතට පත්කර තිබේ.

ඒ අනුව එම කොමිසම යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ද රාජ්‍ය අමාත්‍යවරයා යටතට පත්වේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය 28 වනදා නිකුත් කරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *