හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා ගිය හේතුව කියයි -(දර්ශන සහිතයි)

  • By editor
  • August 15, 2023
  • 0
  • 581 Views

මේ වනවිට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙන හම්බන්තොට රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරයා රට හැර යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා අදහස් දක්වා තිබේ.

වෛද්‍ය රවීන්ද්‍ර ලක්මාල් මෙලෙසෙ මෙරටින් ගොස් ඇති අතර ඊට හේතුව පහදමින් ඔහු සමාජජාල වෙත විඩියෝවක් නිකුත් කර තිබේ.

එම වීඩියෝව පහළින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *