හරක් කටාට සහය වුණ කොස්තාපල් හොයන්නේ නෑ – හේතුව මෙන්න

  • By editor
  • September 26, 2023
  • 0
  • 397 Views

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමට සහය දැක්වූ මේ වන විට අතුරදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට නොගනු ඇති බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක සඳහන් කර තිබේ.

එක්තරා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර ඇත.

ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ එලෙස් පොලිස් කොස්තාපල්වරයා අත් අඅඩංගුවට ගතහොත් හරක් කටාට උදව් කරන ලද ඉහල පොලිස් නිලධාරීන් ද හෙළිවන බවය.

එමෙන්ම එහි තිර පිටපත අදාළ කොස්තාපල්වරයාගේ පමණක් නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *