හරින් රෝහලේ – දෙවන වරටත් සැත්කමක්

  • By editor
  • August 5, 2023
  • 0
  • 271 Views

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුව හදිසි සැත්කමකට බඳුන් කොට ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා දෙකකදී ම හරින් ප්‍රනාන්දු මහතා හෘද සැත්කමකට ලක් කරනු ලැබූ අතර මෙවර ඔහුගේ පාදයේ ඇතිවූ සංකූලතාවයක් හේතුකොටගෙන හදිසි සැත්කමක් සිදුකිරීමට නියමිතය.

මේ වනවිටත් ඔහු පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *