හරීන් වෙනුවෙන් නාමල් කට අරී

  • By editor
  • February 22, 2024
  • 0
  • 127 Views

හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය කළ ආන්දෝලනාත්මක කතාව එතරම් බරපතල කාරණාවක් ලෙස නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

යම් කිසි කෙනෙක් සරලව ගත් දෙයක් අනෙක් අය බරපතල කාරණවක් ලෙස පිළිනොගත යුතු බවත්, එවැනි ප්‍රකාශයකට වඩා ගැටලු අප රටේ පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මං හිතන්නේ එතුමා විහිලුවට කිව්වේ.ප්‍රාන්ත ගැන කියපු එක එච්චර සීරියස් ගන්න ඕන එකක් නෙවෙයි. මොකද ඕන කෙනෙක් දන්නවා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙවෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *