හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ සිංහල ප්‍රාථමික අංශයේ ගුරුවරුන් සිව්දෙනෙකු අනුප්‍රාන්තික ගුරුවරුන් නොමැතිව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ස්ථාන මාරුවිම් ලබා දි තිබීම හේතුවෙන් එම පාසලේ දෙමාපියන් පිරිස හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරී තිබේ.
මේ වන විට සිසුවියන් 150ක ට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන පාසලේ ප්‍රාථමික අංශයට එක් ගුරුවරයෙකු පමණක් ඉගැන්විම් කටයුතු සිදු කරන බව එම දෙමව්පියන් පැවසීය.
වසර ගණනාවක් එකම පාසල තුල ස්ථාන මාරුවිම් සිදු කල ගුරුවරුන් සේවය කල බව පවසමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා එම ගුරුවරුන් සිව්දෙනා ස්ථාන මාරුවිම් ලබාදුන් නමුත් ඒ වෙනුවෙන් තම දරුවන්ගේ පාසලට ගුරුවරුන් ලබා දී නොමැති බවත් ඔවුන් පැවසීය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ කාලගෝටියක්
-
By editor
- July 25, 2023
- 0
- 59 Views
You Might Also Like
-
December 3, 2023
නිවාස ලක්ෂ 12ක ට රතු බිල් – ලක්ෂ 08ක් කළුවරේ
-
July 14, 2023
ඊළඟ රෝහල් බිල්ල – කැනියුලා ආසාධනයෙන් ඖෂධ සේවකයෙක් මියයයි
-
May 12, 2023
ඇමති සනත් නිශාන්තගේ උපන්දින සාදය