හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස විසින් ලිපි ද්‍රව්‍ය කිහිපයක් ඉල්ලමින් ජනාධිපති කාර්යාලය වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඉකුත් මස 20 වනදා ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඇය විසින් අදාළ ලිපිද්‍රව්‍ය ඉල්ලුම් කර ඇත.
එහිදී ඇය එම ලිපිද්‍රව්‍ය අතරට මෝර්ටීන් මදුරු කොයිල් 2ක් ද ඉල්ලා සිටීම ද සුවිශේෂී කරුණකි.
