හිටපු නාවික හමුදාපතිට එරෙහි කුමන්ත්‍රණයක් – නාවික හමුදා ලොක්කෝත් වැඩේට හවුල්

  • By editor
  • April 30, 2023
  • 0
  • 183 Views

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇමෙරිකාව විසින් සම්බාධක පැනවීම පිටුපස මෙරට හිටපු නාවික හමුදාපතිවරයෙකු සහ රහස් පොලීසියේ නිලධාරියෙකු සිටින බව වාර්තා වේ.

මොවුන් දෙදෙනාගේ සාක්ෂි මත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තහනම පනවා ඇතැයිද වාර්තා වේ.

වසන්ත කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට ප්‍රකාශ දුන් තවත් නාවික හමුදා නිලදාරියෙකුට ඕස්ට්‍රේලියානු රජය විසින් දේශපාලන රැකවරණ ද ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *