හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට 

  • By editor
  • December 18, 2023
  • 0
  • 108 Views

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට අදාලව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම හරහා පොලිස් පොලිස් ආඥා පනත උල්ලංඝනය කර ඇතැයි පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *