හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධියේ මහමොළකරුවන් මෙන්න – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන

  • By editor
  • December 28, 2023
  • 0
  • 109 Views

හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනා වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා යන තිදෙනා බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ව CIDයට කැඳවා තිබුණි.

එහි දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, මේ පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *