හිරුණිකාට පක්ෂය එපා වෙයි – හේතුව මෙන්න

  • By editor
  • June 22, 2023
  • 0
  • 139 Views

සමගි ජන බලවේග නායකයන් විශ්වාස කරන්නේ මුහුණු දෙකේ තක්කඩියන් පමණක් බවත් තම පක්ෂයේ වත්මන් තත්වය කෙරෙහි තමන් කණගාටු වන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කරයි.

එමෙන්ම තම පක්ෂයේ ඇතැම් පුද්ගලයින් දවල්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගත් රාත්‍රියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගත් කටයුතු කරන බව ඇය පෙන්වා දුන්නාය. එවැනි පුද්ගලයින්ව නායකයා පිළිගන්නා බවත් තමන් වැනි පක්ෂයට වැඩ කරන අයව පිළිනොගන්නා බවත් හිරුණිකා සදහන් කර ඇත.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන සමගි ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීන් ජනාධිපතිතුමා සමඟ එකතු වන බව ඔවුන් පවසන බවද ඇය හෙලිකලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *