හීන් සීරුවේ සජබය රනිල්ට හේත්තු වෙන්න හදයි

  • By editor
  • February 27, 2024
  • 0
  • 86 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඇති සබදතා නතර කළහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් පණ්ඩාර මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති සහ තම පක්ෂයේ ප්‍රතිපත්ති සමාන බැවින් සාකච්ඡා කිරීමට පහසු බවය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *