හෙට ඉදන් ඉන්දියාවට නැවෙන් යන්න – ඉන්දියාවටම පැය තුනයි

  • By editor
  • October 13, 2023
  • 0
  • 200 Views

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය හෙට සිට ආරම්භ වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉන්දියාවේ සිට මගීන් සිය දෙනෙකු රැගත් නෞකාවක් කන්කසන්තුරේ දක්වා පැමිණෙමින් එහි සමාරම්භය සනිටුහන් කරනු ඇත.

මෙය ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් වරාය සහ මෙරට යාපනයේ කන්කසන්තුරේ වරාය හා සම්බන්ධ වන අතර දෙරට අතර යාත්‍රා කිරීම සඳහා පැය 3ක කාලයක් ගත වන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *