හෙලිකොප්ටරේ කඩන් වැටෙයි

  • By editor
  • April 24, 2023
  • 0
  • 80 Views

නිදහස් ජනතා සන්ධානය යටතේ සන්ධානගතව සිටි මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සමගි ජන බලවේගය පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට විපක්‍ෂයට එක්ව පසුව ජනතා නිදහස් සන්ධානයට එක්වු මෙන මන්ත්‍රීවරුන් සියලු දෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජන කරන අය වේ.

මේ අතරින් එක් මන්ත්‍රීවරයෙක් මෑතකදී සිය ප්‍රදේශයේ හිතවතුන් කැඳවා ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සමගි ජනබලවේගයේ යටතේ තමන් තරග වදින බවත් ඒ සඳහා සහයෝගය දෙන ලෙසත් ඉල්ලා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *