හොරණ ප්‍රදේශයේ හමුදා කදවුරේ ග්‍රීස් යකා අතේ මාට්ටු

  • By editor
  • August 26, 2023
  • 0
  • 166 Views

කාන්තා යට ඇඳුමකින් ඇද සිටි හමුදා සැරයන්වරයෙකු අගරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හොරණ ප්‍රදේශයේ යුද හමුදා කදවුර ආසන්න නිවසක කාන්තාවගේ යට ඇඳුම් දිගින් දිගටම නැතිවී ඇත. එම නිසා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමේ දී රාත්‍රී කාලයේ සැකකරු පැමිණ වැලේ වනා තිබූ යට ඇඳුමක් සොරා ගෙන පැනගොස් ඇත.

පසු දින පොලිසිය දැනුවත් කර රැක සිටියදී මෙම පුද්ගලයා අල්ලාගෙන තිබේ. එම අවස්ථාවේදී ද ඔහු කාන්තා යට ඇදුමක් ඇදගෙන සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *