හොරෙන් රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලී සබ්‍රි රහීම් පාර්ලිමේන්තුවෙන් දොට්ට!!

  • By editor
  • May 26, 2023
  • 0
  • 75 Views

නීති විරෝධී ආකාරයට රත්රන් සහ ජංගම දුරකතන තොගයක් මෙරටට රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් නෙරපීම සඳහා යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා කර තිබේ.

අදාළ සිදුවීම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් වී ක්‍රියාවක් බැවින් ඔහුව ධුරයෙන් ඉවත් කළ යුතු බවට පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වී ඇත.

ආණ්ඩුවේ මන්ත්‍රීන් ද බහුතරයක් ද මෙම මතයේ සිට ඇති අතර මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *