හොර එන්නත් ගෙන්වූ සෞඛ්‍ය ලොක්කෝ 04ක් අත්අඩංගුවට 

  • By editor
  • November 20, 2023
  • 0
  • 125 Views

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ‍අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂල වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර යන සිවු දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *