හෝමාගම කර්මාන්ත පුරේ මහා ගින්නක් – (ඡායාරූප සහිතයි).

  • By editor
  • August 17, 2023
  • 0
  • 98 Views

හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලා දෙකක ගින්නක් ඇති වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ගින්න රිදී කර්මාන්තශාලාවක ඇති වූ බවත් පසුව තීන්ත කර්මාන්ත ශාලාවක් පැතිර ගොස් ඇති බවත්ය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර ගින්න පාලනය සඳහා අසල පළාත් පාලන ආයතන වල ගිනි නිවන ඒකකයන්ද කැඳවා තිබේ.

මෙම ගින්න හේතුවෙන් ඇස් දැවිල්ල ගැනීම පවතින අතර විශ දුම මේ වන විට ගොඩගම පිටිපන දක්වා පැතිර ඇත.

එමෙන්ම ලිං වසා දමා මාස්ක් භාවිත කිරීමට සහ ආරක්ශිත ක්‍රම වේද අනුගමනය කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *