ෆේස් බුක් සමාගමෙන් ඩුප්ලිකේට් ට්විටර් එකක්

  • By editor
  • July 4, 2023
  • 0
  • 62 Views

ෆේස්බුක් අයත් මෙටා සමාගම විසින් ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

ලබන බ්‍රහස්පතින්දා හඳුන්වාදීමට නියමිත ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමකි.

මෙම හදුන්වාදීම කර ඇත්තේ මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *