ෆොන්සේකාට සජිත්ගෙන් ටොක්කක්

  • By editor
  • February 4, 2024
  • 0
  • 36 Views

සජබය තුළ ප්‍රශ්න ඇති නොකර තැන් තැන් වල විවිධ කතා නොකියා කටයුතු කරන ලෙස සමගි ජන බලවේග නායක හා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂයේ සාමාජිකයින්ට දැනුම් දී තිබේ.

එසේම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ පිළිබඳ විවේචනය කරන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

සියලු දෙනා එක්ව පක්ෂය ගොඩනැඟිය යුතු බවත් පක්‍ෂයේ ඇතැමුන් තම මවට සහ පියාට පවා බැණ වැදුණ ද ඊට එරෙහිව පියවර නොගන්නා බවත් ඔහු තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *