1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරේ

  • By editor
  • July 13, 2023
  • 0
  • 63 Views

2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (13 දා) නිකුත් කිරිමට නියමිතව ඇත.

ඒ අනුව ගෘහමූලික ලැයිස්තුවේ සඳහන් ඔප්පුව හිමිකාරත්වය පෙර පරිදිම පවතින අතර ආබාධිත දරුවන් සම්බන්ධයෙන් නව නිර්දේශ ඇතුළු වෙනස්කම් කිහිපයක් නව චක්‍රලේඛයට ඇතුළත්ව තිබෙන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *