බැසිල් රෝහල් ගත කරයි

0
68

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සොයුරු බැසිල් රාජපක්ෂ අද සවස රෝහල් ගත කර තිබේ.

කොවිඩ් ආසාදනය වීම නිසා බැසිල් රාජපක්ෂ මේ ආකාරයට කොළඹ, නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසට බල කරමින් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වටලමින් විරෝධතා පැවැත්වෙන අතර ඒ අතරවාරයේදී මෙසේ බැසිල් රාජපක්ෂ රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here