මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති...

කොවිඩි වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන Desease X වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු...

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාව විදුලි කෝච්චියේ යන යුගයක් ආරම්භ කරන බව එම පක්ෂ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ...

ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම ධූරයේ දැනට කටයුතු කරන ජනාධිපති නීතිඥ රෝලන්ඩ්...

පසුගිය දා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව චෝදනා එල්ල කළ නායක වනිදු හසරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර...

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි. ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්...

කොළඹ නවලෝක පෞද්ගලික රෝහල විකිණීම වළක්වාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණය විසින් ඉවත් කර ඇත. එම රෝහල රුපියල් කෝටි 63ක ට ආසන්න මුදලක් බැංකු...

ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළ පවතින පෝලිම් අවම කිරීම සඳහා E Passport සේවාව හඳුන්වා දීමට සූදානම් වන බව අමාත්‍ය ටිරාන් අලස් සදහන් කළේය. කොරියානු භාෂා ප්‍රවීණතා...

හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37 හැවිරිදි ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය භාරත් රාෂ්ට්‍ර සමිති...

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුවෙහි (SDB.N0000) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව එම බැංකුව පවසයි. අද...