C.D ට තවත් සේවා දිගුවක්!!

  • By editor
  • November 25, 2023
  • 0
  • 111 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සී.ඩී. වික්‍රමරත්නට විවේචන සහ විරෝධතා නොතකා පස්වන වතාවට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට වාර්තා වේ.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්නට අදාළ තනතුර අනුමත කිරීමේ වගකීම දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විරෝධතා නොතකා සේවා දිගු ගණනාවක් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *