C.D වික්‍රමරත්නට ලොකු තනතුරක් 

  • By editor
  • December 3, 2023
  • 0
  • 99 Views

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ඇති කොට ඒ සඳහා වික්‍රමරත්න මහතා පත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

සිවිල් තනතුරක් ලෙස පත් සිදුකරන මෙම නව තනතුරට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරීම පැවරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *