
ගූගල් මැප් උපදෙස් අනුව කඩාවැටුණු පාලමක් මතින් ගොස් අනතුරක් සිදු වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධියක් ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන් වාර්තා වේ. පසුගිය වසරේ මෙම සිදුවීම වී ඇති...
කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය චර්ච් පාර්ක් පාසලේ...
දින හතක් තුළ රුසියාවේ ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනෙකුට එරටින් පිටවන ලෙසට රුසියාව දැනුම් දී තිබේ. ඊට හේතුව ලෙස රුසියාව දක්වා ඇත්තේ රුසියාවට හානිකර වන තොරතුරු ලබාගැනීම සඳහා...
රික්ටර් පරිමාණ ඒකක 7.2ක ප‍්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයෙහි ඇති වී තිබේ. මෙම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර...
අමෙරිකාවේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරය තුළ විටින් විට සිදුකරන සෞඛ්‍ය පර්යේෂණ කටයුතුවලදී ඇයට කොවිඩ් ආසාදනය...
ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තිරුවානන්තපුරම් ප්‍රදේශයේ සිය නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි...
දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ, තට්ටු නිවාස සංකීර්ණයක ඇතිවී ඇති ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා...
රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු...
අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රෝහලක හෙදියක් වරදකාරියවී තිබේ. එම රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ...
ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර...