
කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා. හංවැල්ල ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්...
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මෙරට වාසය කරන කාපිරි ප්‍රජාවට අයත් පිරිසක් සමග අපුරු නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. අප්‍රිකානු...
2012 වසරේ මෙරට ප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්තය වූයේ තම ගැබිණි බිරිඳ කිලෝමීටර ගණනක් උස්සගෙන රෝහලක් සොයාගිය ස්වාමියාගේ කතාව. ඒ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ගංවතුර බාධක තිබූ සමයක වීම ද...
සූරියමල් කේටරස්හි අධිපති, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය ඊයේ බොරලැස්ගමුව, පැපිලියාන ඇවිදින මංතීරුව අසළ කෑම කඩයක් විවෘත කරලා තිබුණා. ආරංචියේ හැටියට නම් සමන් රත්නප්‍රියගේ වැඩිමල්...
පසුගිය දිනවල කාගෙත් කතාබහට ලක් වූ නිළියක් තමයි ශලනි තාරකා කියන්නේ. හැබැයි මොන දේ කොහොම වුණත් ශලනි කියන්නේ කිහිපවරක්ම සම්මාන වලට පාත්‍ර වුණ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ...
පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙවැනි වරටත් පිය පදවිය ලබා ඇති බවට වාර්තා වේ. දෙවන වරටත් මන්ත්‍රිවරයාට පුතෙකු ලැබී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි. කෙසෙවෙතත් එම...
ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් සිය මැතිවරණ බල ප්‍රදේශය හරහා ධාවනයට යොදවන ලද ”සීතාවක ඔඩිසි’’ දුම්රියේ මංගල ගමන් වාරය ආවරණය කරන ලෙස ආරාධනා කර ගෙන්වාගත්...
ටින්ඩ්ර් කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට බොහෝ තරුණ තරුණයින් දන්නවා.ඒකෙන් තමන්ට අවශ්‍ය වන මාදිලියෙන් සහකරුවන් හොයාගන්න පුළුවන් යෙදුමක්. මෑතකදී ඒක අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් ක්‍රීඩක...
පාදුක්ක ප්‍රදේශයේ පාසලක් තුළ සැරිසරන බව කියන භූතාත්මය එක් කාන්තා ක්‍රීඩා කණ්ඩායමක් සමඟ පමණක් සැරිසරන බවට තහවුරු වන සිද්ධීන් ගණනාවක් සිදුව ඇතැයි තම දරුවන් පවසන බව මව්පියෝ...
පසුගිය දා බොහෝ අයගේ කුතුහලයට තුඩු දුන්න කරුණක් තමයි පානදුර සුඛෝපභෝගී හෝටලයක් අසලදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අතර ආරවුලක් ඇතිවුන සිද්ධිය. හැබැයි කවුරුත් දැනන් හිටියේ...