අද මධ්‍යම රාත්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් හා සුදු ඩීසල් පවතින මිල ගණන්...

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය. ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින්...

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය සදහන් කරයි. පාසල් ළමුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස්...

රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත්...

අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු බව කියන නීතිඥවරයකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එසේම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීෆම් චෝදනා යටතේ...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. අපරාධ...

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ ,...

මාළිගාකන්ද අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරියක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ඊට හේතුව වන්නේ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහෙස්ත්‍රාත්වරිය...

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් විශාල ලෙස වැටුප් වර්ධක ලබාගෙන ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වී තිබියදී මහ බැංකු සේවකයන් සෙසු රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට වඩා අර්ථසාධක...

තේ ඉඩමක තිබී ගෙල කප ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබේ. ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ  පිහිටි තේ ඉඩමකදී සිරුර සොයාගෙන ඇත....