
සූදු සහ ඔට්ටු බදු නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නඩු පවරා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස පත් කිරීමට...
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු කමිටු සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට සජිත් ප්‍රේමදාස විසින් යෝජනාවක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. නීතිවිරෝධීව රත්‍රං සහ ජංගම දුරකතන මෙරටට රැගෙන ඒමේ...
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා සහ තවත් විශේෂ හමුවීම් කිහිපයක් ඉලක්ක කරගනිමින් විදේශ ගතවුණු ජනාධිපතිවරයා සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ. ඒ...
අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් මිලියන 1414ක් රජයෙන් ගෙවීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු...
තමන් වෙබ් අඩවි සහ යූටියුබ් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සදහන් කර ඇත. එමෙන්ම ඔවුන් පිළිබඳව රට තුළ සාකච්ඡාවක් සිදු...
පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මෙම...
තමන් සහභාගී වන උත්සවවල කතා පවත්වන පුද්ගලයන්ගේ නාම ලේඛනය කලින් ගෙන්වා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කාර්යාලයේ උත්සව සම්බන්ධීකරණය කරන නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඇතැම් උත්සවවලදී...
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ අනාගතය උගසට තබා , ලෝබ නැතුව ඉතාමත් ලාබෙට හීන විකුණමින් සිටින බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. නිදහස ජනතා...
හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සමගි ජන බලවේගය පක්ෂයට සහය දැක්වීමට එක්ව තිබේ. ඒ අනුව ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී ඇති අතර ඔහු දැදිගම ආසන...
ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇමරිකානු සංචාරයක් සැලසුම් කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 05...