ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් ලබා දෙන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි....

සමගි ජන බලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ වනවිට ආණ්ඩුවට කඩේ යමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය. එම නිසා හර්ෂ ද සිල්වා වැඩියෙන්ම...

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ මොහොතේ...

තම පක්ෂය සමගි ජන බලවේගය සමග එක්වීමට ‍සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනතාවට රටට යහපතක් වන්නේ නම් පොදුජන පෙරමුණ...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමතිවරුන්, මන්ත්‍රීලා ඇතුළු කිසිදු පුද්ගලයෙකු මුණගැසීමට අවස්ථාව ලබා නොදී සිටියේ ජෙනරාල් එගොඩවෙල බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කර...

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ව‍ංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හය දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (14) තීරණය කළේය. ඒ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි....

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදල් මුදල් ගෙවීමක් පැහැර හැර හරිමින් සිටින බව වාර්තා වෙයි. එම රාජ්‍ය ඇමතිවරිය මීට මාස කිහිපයකට...

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙනඑනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (13) පාර්ලිමේන්තුවේ වැඩබලන...

පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය වෘත්තීය සමිති නායකයින්ට සහ අනුබද්ධ සමිති නායකයින් යළි පක්ෂයට එකතුකර ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...