හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රෝහල් පාක් සිද්ධියේ චූදිතයකු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ යන අය නිදහස් කිරිම සම්බන්ධයෙන් විවිධ සමාජ ජාල විසින් සාවද්‍ය ප්‍රචාර දියත් කරමින්...

සමගි ජන බලවේගයේ මැති ඇමතිවරුන් කිසිදින තම පක්ෂය අතහැර නොයන බවත් එවැනි අසත්‍ය පුවතක් මේ දිනවල පැතිර යන බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්...

රාජිත සේනාරත්න විසින් මාධ්‍ය තුළින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කඩිනමින් නිවේදනයක් නිකුත් කරන ලෙස සමගි ජනබලවේගය පක්ෂයෙන් ඔහු වෙත දැනුම් දී තිබේ. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක...

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ජ ආරම්භ වී ඇත. ඉදිරි ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 ඔක්තෝබර් මාසයේ නමුත් ඊට පෙර ජනාධිපතිවරණය...

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි. ඉකුත් දා පැවති මාධ්‍ය හමුවක...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ....

මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම තාවකාලිකව නතර කර තිබේ. කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක්...

ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂයේ සිටින කණ්ඩායම් කිහිපයක එකතුවෙන් බිහි කරන ලද නිදහස් ජනතා සන්ධානයෙන් නිදහස ජනතා සභාව ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නව නායකයෙක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ...

සමගි ජන බලවේග පක්ෂය කැඩී වෙන් වෙන නිසා සියලු දෙනාම ආණ්ඩුවට එක් වීමේ ත්ත්වයකට එම පක්ෂය අද පත්ව සිටින බව ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද...