පසුගිය දා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව චෝදනා එල්ල කළ නායක වනිදු හසරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර...

ඊයේ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ වනිදු හසරංග ඉදිරියේ දී තරග තහනමකට ලක්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. එසේම...

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඒ දඹුල්ලේදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේ තරග විනිසුරු ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා සුදුසු නොවන බවත් ඔහු වෙන රැකියාවක් සොයාගත යුතු බව...

තෙවැනි වරටත් තවත් වසරක කාලයක් සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද තේරී පත් වී ඇත. ඒ සඳහා ජේ ෂාගේ නම...

සිංහල ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරග වාරයක් අතරතුරදී ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් විනය විරෝධී හැසිරුණ බවට ක‍්‍රිකට් ආයතන වෙත පැමිණිල්ලක්...

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු වන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ඉන්දීය ප‍්‍රිමියර් ලිග් තරඟාවලියේ ඉහළම මිලකට අලෙවි වී ඇත. ඔහු මුම්බයි ඉන්දියස් කණ්ඩායම් විසින් ඉන්දී රුපියල් කෝටි 4.6කට...

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා...

එළඹෙන වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව 2024 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට්...

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. එසේ ඉල්ලා අස් වී ඇත්තේ කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කරන ලද...

වේග පන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා...