
නිසි පරිදි විදුලි බිල් නොගෙවීම නිසා මේ වසරේ මෙතෙක් නිවාස ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක විදුලිය සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වේ. එසේම තවත් නිවාස ලක්ෂ 12කට...
හැටන් ශාන්ත ග්රේබ්රියල් බාලිකා විද්‍යාලයේ සිංහල ප්‍රාථමික අංශයේ ගුරුවරුන් සිව්දෙනෙකු අනුප්රාන්තික ගුරුවරුන් නොමැතිව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ස්ථාන මාරුවිම් ලබා දි තිබීම හේතුවෙන් එම පාසලේ දෙමාපියන් පිරිස...
සේලයින් ලබාදීම සදහා භාවිතා කල කැනූලා එකක් ආසාධනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායක වරයෙක් ඊයේ (13) මියගොස් ඇති බව පානදුර රෝහල්...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ උපන් දින සාදය ඊයේ 2023-05-11 දින කොලඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශයේ පැවැත්වින. හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂ සහ ආර්යාව,නාමල් රාජපක්ෂ ,...
ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් සාකච්ඡා සඳහා සහභාගීවන පොදු වේදිකාවක් සැකසීමේ අපේක්ෂාවෙන් වූ රැස්වීමක් ඊයේ (09) පැවැත්වූ අතර ඊට චීනය ද නිරීක්ෂණ මට්ටමෙන් සහභාගීව තිබේ. ජපානය, ඉන්දියාව...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්...
ඉදිරි දින කිහිපය තුළ රට රටේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ඛණිජ තෙල් කරුවන්ගේ සංගමය සඳහන් කරයි. තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු හා ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්...