පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය සති තුනකින් දීර්ඝ කර ඇති බවය.
කෙසෙවෙතත් මෙම දීර්ඝ කිරීම සිදුවූයේ තෙවැනි වරට වන අතර මේ වනවිටත් මීළග පොලිස්පති කවරෙක්ද යන්න නම් කර නැත.
CD ට නැවත සේවා දිගුවක්
-
By editor
- October 14, 2023
- 0
- 70 Views
You Might Also Like
-
December 3, 2023
C.D වික්‍රමරත්නට ලොකු තනතුරක්
-
December 2, 2023
නත්තලට එකතු වෙන අලුත් බදු
-
December 1, 2023
ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්