CD පොලිස්පති නෙමෙයි – හේතුව මෙන්න

  • By editor
  • July 18, 2023
  • 0
  • 89 Views

පොලිස්පති චන්දන වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ විශ්‍රාම ගිය පසු හා අවුරුදු 60කට වඩා වැඩිනම් සේවා දිගුවක් ලබාදිය නොහැකි බව ය. ඒ අනුව සී.ඩී වික්‍රමරත්න පත් කිරීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයක් තිබෙන බව ද වාර්තා වේ.

ජනාධිපති ලේකම්වරයා ව්‍යවස්ථා සභාවෙන් පොලිස්පතිවරයාට නව පත්වීමක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති නමුත් චන්දන වික්‍රමරත්නට වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *