CEB ඉංජිනේරු සංගමයේ නිලධාරීන් ගත් හදිසි තීරණය 

  • By editor
  • December 21, 2023
  • 0
  • 109 Views

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සියළුම නිලධාරීන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.

අද හදිසි විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම තිරණය ගෙන ඇත.

නව නිලධාරී මණ්ඩලය හෙට පැවැත්වෙන හදිසි විශේෂ රැස්වීමේදී පත්වීමට නියමිත බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *